Sayura Personal Library
Mirigama · LK
'සයුර' පුද්ගලික පුස්තකාලය දීර්ඝ කාලයක් මා විසින් එකතු කරන ලද පොත් සමූහයකින් සමන්විත වේ. දැනුම, කුසලතා හා ආකල්ප පිරිපුන් පුද්ගලයෙකු නිර්මාණය කිරීම සඳහා දැනුම් සයුරට පොතක් තේමාව යටතේ මෙම පුස්තකාලය පවත්වාගෙන යනු ලබයි. දැනට පොත් 2500ක පමණ ප්‍රමාණයක් ඇති මුත් පොත් 10000ක පුස්තකාලයක් සමාජයට දායාද කිරීම මෙම සංකල්පයේ අරමුණයි. දැනුම් පිපාසිතව සිටින පාඨකයාගේ ඥාන වීමංසනය සඳහා මගේ මිය ගිය සොයුරාගේ නමින් මෙම පුස්තකාලය පවත්වාගෙන යනු ලැබේ.
පුස්තකාලයේ පොදු සම්බන්ධතා විස්තර
මෙම පුස්තකාලයේ ඇති පොත් (168)
පොදු සෙවීම සඳහා හිමිකරු ප්‍රකාශයට පත් කර ඇති මාතෘකා පමණක් මෙහි පෙන්වයි.
Nokiyawiya yuthu katha kihipayak
සංස්කාරක(වරු): Sachintha Pramod Naotunna
- මෙම සංස්කරණයේ ප්‍රකාශන වසර: 2025
- පළමු ප්‍රකාශනයේ වසර: 2025
- ප්‍රකාශන වර්ගය: කෙටි කථා
- භාෂාව: Sinhala
- ISBN-13: 9786246679248
- පිවිසුම් අංකය: 00087
- ඇමතුම් අංකය: 890 NAO
- ඩිවුයී (DDC): 800.890
- ප්‍රකාශක: Storyflix
- ප්‍රකාශන ස්ථානය: Ganemulla
- මිලදීගත් දිනය: 2026-08-15
- මුල් මිල: 900.00 LKR
Pahaduwa
සංස්කාරක(වරු): Winie Witharana
- මෙම සංස්කරණයේ ප්‍රකාශන වසර: 1993
- පළමු ප්‍රකාශනයේ වසර: 1993
- ප්‍රකාශන වර්ගය: ලේඛන පත්‍රිකාව
- භාෂාව: Sinhala
- ISBN-10: 9552009944
- පිවිසුම් අංකය: 00073
- ඇමතුම් අංකය: 490 WIT
- ඩිවුයී (DDC): 400.490
- ප්‍රකාශක: Godage
- ප්‍රකාශන ස්ථානය: Colombo 10
- මිලදීගත් දිනය: 2026-08-15
- මුල් මිල: 50.00 LKR
- මූලපද: Reports
Pansil Maluwa
මහ රහතුන් වැඩි මඟ ඔස්සේ
සංස්කාරක(වරු): Saman Fernando
- මෙම සංස්කරණයේ ප්‍රකාශන වසර: 2022
- පළමු ප්‍රකාශනයේ වසර: 2022
- ප්‍රකාශන වර්ගය: ලේඛන පත්‍රිකාව
- භාෂාව: Sinhala
- ISBN-13: 9786245894031
- පිවිසුම් අංකය: 00067
- ඇමතුම් අංකය: 298 FER
- ඩිවුයී (DDC): 200.290.298
- ප්‍රකාශක: Author
- ප්‍රකාශන ස්ථානය: Homagama
- මිලදීගත් දිනය: 2026-08-15
- මූලපද: Buddhism
Parikarma
සංස්කාරක(වරු): Sunethra Rajakarunanayaka
- මෙම සංස්කරණයේ ප්‍රකාශන වසර: 2025
- පළමු ප්‍රකාශනයේ වසර: 2024
- ප්‍රකාශන වර්ගය: නවකථාව
- භාෂාව: Sinhala
- ISBN-13: 9789553130662
- පිවිසුම් අංකය: 00051
- ඇමතුම් අංකය: 890 RAJ
- ඩිවුයී (DDC): 800.890
- ප්‍රකාශක: Sarasavi
- ප්‍රකාශන ස්ථානය: Nugegoda
- මිලදීගත් දිනය: 2026-08-09
- මුල් මිල: 950.00 LKR
Patisandhi
වරනැගීම යනු පරිණාමයයි, පරිණාමය යනු ඉතිහාසයයි..
සංස්කාරක(වරු): Bandara Senevirathna
- මෙම සංස්කරණයේ ප්‍රකාශන වසර: 2025
- පළමු ප්‍රකාශනයේ වසර: 2025
- ප්‍රකාශන වර්ගය: පොත: ශ්‍රාස්ත්‍රීය
- භාෂාව: Sinhala
- ISBN-13: 9789553133762
- පිවිසුම් අංකය: 00033
- ඇමතුම් අංකය: 407 SEN
- ඩිවුයී (DDC): 400.407
- ප්‍රකාශක: Sarasavi
- ප්‍රකාශන ස්ථානය: Nugegoda
- මිලදීගත් දිනය: 2026-08-09
- මුල් මිල: 1650.00 LKR
- මූලපද: Sinhala Article Language
Piyasara Samaya
සංස්කාරක(වරු): Chandrarathna Bandara
- මෙම සංස්කරණයේ ප්‍රකාශන වසර: 2024
- පළමු ප්‍රකාශනයේ වසර: 2024
- ප්‍රකාශන වර්ගය: නවකථාව
- භාෂාව: Sinhala
- ISBN-13: 9789553132338
- පිවිසුම් අංකය: 00052
- ඇමතුම් අංකය: 890 BAN
- ඩිවුයී (DDC): 800.890
- ප්‍රකාශක: Sarasavi
- ප්‍රකාශන ස්ථානය: Nugegoda
- මිලදීගත් දිනය: 2026-08-09
- මුල් මිල: 1750.00 LKR
Poojana
සංස්කාරක(වරු): Kotiyagala Uparathana, Athbatuwe Vineetha
- මෙම සංස්කරණයේ ප්‍රකාශන වසර: 2016
- ප්‍රකාශන වර්ගය: පොත: ලිපි එකතුවක්
- භාෂාව: Sinhala
- ISBN-13: 9789554189621
- පිවිසුම් අංකය: 00154
- ඇමතුම් අංකය: 059 UPA
- ඩිවුයී (DDC): 000.050.059
- ප්‍රකාශක: Gandara Purana Wiharaya
- ප්‍රකාශන ස්ථානය: Gandara
- මිලදීගත් දිනය: 2026-08-27
- මුල් මිල: 1500.00 LKR
Post War Peace Building And Development in Sri Lanka
සංස්කාරක(වරු): Upali Pannilage
- මෙම සංස්කරණයේ ප්‍රකාශන වසර: 2017
- පළමු ප්‍රකාශනයේ වසර: 2017
- ප්‍රකාශන වර්ගය: පොත: ලිපි එකතුවක්
- භාෂාව: English
- ISBN-13: 9789551507527
- පිවිසුම් අංකය: 00100
- ඇමතුම් අංකය: 324 PAN
- ඩිවුයී (DDC): 300.320.324
- ප්‍රකාශක: Dept of Sociology, University Of Ruhuna
- ප්‍රකාශන ස්ථානය: Matara
- මිලදීගත් දිනය: 2026-08-15
- මුල් මිල: 500.00 LKR
Poth Livimen Lada Aswesuma
සංස්කාරක(වරු): Martin Wickramasinghe
- මෙම සංස්කරණයේ ප්‍රකාශන වසර: 2024
- ප්‍රකාශන වර්ගය: පොත: ලිපි එකතුවක්
- භාෂාව: Sinhala
- ISBN-13: 9789556950465
- පිවිසුම් අංකය: 00085
- ඇමතුම් අංකය: 925 WIC
- ඩිවුයී (DDC): 900.920.925
- ප්‍රකාශක: Sarasa
- ප්‍රකාශන ස්ථානය: Rajagiriya
- මිලදීගත් දිනය: 2026-08-15
- මුල් මිල: 500.00 LKR
Prakashana Nidahada saha Sadachara Sewanella
චැටර්ලි ආර්‍යාව නඩු විභාගය
සංස්කාරක(වරු): Saman Wickramaarachchi
- මෙම සංස්කරණයේ ප්‍රකාශන වසර: 1994
- පළමු ප්‍රකාශනයේ වසර: 1994
- ප්‍රකාශන වර්ගය: පොත
- භාෂාව: Sinhala
- ISBN-10: 9552011647
- පිවිසුම් අංකය: 00139
- ඇමතුම් අංකය: 346 WIC
- ඩිවුයී (DDC): 300.340.346
- ප්‍රකාශක: Godage
- ප්‍රකාශන ස්ථානය: Colombo 10
- මිලදීගත් දිනය: 2026-08-15
- මුල් මිල: 125.00 LKR
Prana
සංස්කාරක(වරු): Sunethra Rajakarunanayaka
- මෙම සංස්කරණයේ ප්‍රකාශන වසර: 2025
- පළමු ප්‍රකාශනයේ වසර: 2025
- ප්‍රකාශන වර්ගය: නවකථාව
- භාෂාව: Sinhala
- ISBN-13: 9789553134486
- පිවිසුම් අංකය: 00050
- ඇමතුම් අංකය: 890 RAJ
- ඩිවුයී (DDC): 800.890
- ප්‍රකාශක: Sarasavi
- ප්‍රකාශන ස්ථානය: Nugegoda
- මිලදීගත් දිනය: 2026-08-09
- මුල් මිල: 1250.00 LKR
Prathimana 10
සංස්කාරක(වරු): Pushpa Ekanayake
- මෙම සංස්කරණයේ ප්‍රකාශන වසර: 2016
- පළමු ප්‍රකාශනයේ වසර: 2016
- ප්‍රකාශන වර්ගය: පොත: ලිපි එකතුවක්
- භාෂාව: Sinhala
- ISBN-13: 9789551507459
- පිවිසුම් අංකය: 00098
- ඇමතුම් අංකය: 301 PRA
- ඩිවුයී (DDC): 300.301
- ප්‍රකාශක: Dept of Sociology, University Of Ruhuna
- ප්‍රකාශන ස්ථානය: Matara
- මිලදීගත් දිනය: 2026-08-15
- මුල් මිල: 500.00 LKR