Sayura Personal Library
Mirigama · LK
'සයුර' පුද්ගලික පුස්තකාලය දීර්ඝ කාලයක් මා විසින් එකතු කරන ලද පොත් සමූහයකින් සමන්විත වේ. දැනුම, කුසලතා හා ආකල්ප පිරිපුන් පුද්ගලයෙකු නිර්මාණය කිරීම සඳහා දැනුම් සයුරට පොතක් තේමාව යටතේ මෙම පුස්තකාලය පවත්වාගෙන යනු ලබයි. දැනට පොත් 2500ක පමණ ප්රමාණයක් ඇති මුත් පොත් 10000ක පුස්තකාලයක් සමාජයට දායාද කිරීම මෙම සංකල්පයේ අරමුණයි. දැනුම් පිපාසිතව සිටින පාඨකයාගේ ඥාන වීමංසනය සඳහා මගේ මිය ගිය සොයුරාගේ නමින් මෙම පුස්තකාලය පවත්වාගෙන යනු ලැබේ.
පුස්තකාලයේ පොදු සම්බන්ධතා විස්තර
මෙම පුස්තකාලයේ ඇති පොත් (168)
පොදු සෙවීම සඳහා හිමිකරු ප්රකාශයට පත් කර ඇති මාතෘකා පමණක් මෙහි පෙන්වයි.
Kalki
සංස්කාරක(වරු): Gore Vidal
- මෙම සංස්කරණයේ ප්රකාශන වසර: 2020
- පළමු ප්රකාශනයේ වසර: 2020
- ප්රකාශන වර්ගය: පොත
- භාෂාව: English
- ISBN-13: 9789553117687
- පිවිසුම් අංකය: 00157
- ඇමතුම් අංකය: 890 VID
- ඩිවුයී (DDC): 800.890
- පරිවර්තක: Gamini Viyangoda
- ප්රකාශක: Sarasavi
- ප්රකාශන ස්ථානය: Nugegoda
- මිලදීගත් දිනය: 2026-09-09
- මුල් මිල: 650.00 LKR
Katusara Waruna
සංස්කාරක(වරු): Kithsiri Kothalawala
- මෙම සංස්කරණයේ ප්රකාශන වසර: 2000
- පළමු ප්රකාශනයේ වසර: 2000
- ප්රකාශන වර්ගය: කවි
- භාෂාව: Sinhala
- ISBN-10: 9552044669
- පිවිසුම් අංකය: 00152
- ඇමතුම් අංකය: 890 KOT
- ඩිවුයී (DDC): 800.890
- ප්රකාශක: Godage
- මිලදීගත් දිනය: 2026-08-27
- මුල් මිල: 100.00 LKR
Kavya Vicharaya
සංස්කාරක(වරු): Martin Wickramasinghe
- මෙම සංස්කරණයේ ප්රකාශන වසර: 2019
- පළමු ප්රකාශනයේ වසර: 1954
- ප්රකාශන වර්ගය: පොත: ශ්රාස්ත්රීය
- භාෂාව: Sinhala
- ISBN-13: 9789550201730
- පිවිසුම් අංකය: 00077
- ඇමතුම් අංකය: 800 WIC
- ඩිවුයී (DDC): 800
- ප්රකාශක: Sarasa
- ප්රකාශන ස්ථානය: Rajagiriya
- මිලදීගත් දිනය: 2026-08-15
- මුල් මිල: 200.00 LKR
- මූලපද: Martin Wickramasinghe
Kawya Wichara Gaweshana
විසින් G. Hemapala Wijayawardhana
- මෙම සංස්කරණයේ ප්රකාශන වසර: 2014
- පළමු ප්රකාශනයේ වසර: 1968
- ප්රකාශන වර්ගය: පොත: ශ්රාස්ත්රීය
- භාෂාව: Sinhala
- ISBN-13: 9789556773392
- පිවිසුම් අංකය: 00153
- ඇමතුම් අංකය: 890 WIJ
- ඩිවුයී (DDC): 800.890
- ප්රකාශක: Fast Publishing
- ප්රකාශන ස්ථානය: Colombo 10
- මිලදීගත් දිනය: 2026-08-27
- මුල් මිල: 162.00 LKR
Ketikathawe Vikasanaya saha Sinhala Ketikathawa
සංස්කාරක(වරු): A.V. Suraweera
- මෙම සංස්කරණයේ ප්රකාශන වසර: 2022
- පළමු ප්රකාශනයේ වසර: 1996
- ප්රකාශන වර්ගය: පොත: ශ්රාස්ත්රීය
- භාෂාව: Sinhala
- ISBN-10: 955939911X
- ISSN: 1391-1398
- පිවිසුම් අංකය: 00039
- ඇමතුම් අංකය: 890 SUR
- ඩිවුයී (DDC): 800.890
- ප්රකාශක: Dept of Cultural Affairs
- ප්රකාශන ස්ථානය: Colombo
- මිලදීගත් දිනය: 2026-08-09
- මුල් මිල: 200.00 LKR
- මූලපද: Short Story Theory Sinhala
Kriya Wiwaranaya
සංස්කාරක(වරු): Kumarathunga Munidasa
- මෙම සංස්කරණයේ ප්රකාශන වසර: 2022
- පළමු ප්රකාශනයේ වසර: 2022
- ප්රකාශන වර්ගය: පොත
- භාෂාව: Sinhala
- ISBN-13: 9789553099631
- පිවිසුම් අංකය: 00137
- ඇමතුම් අංකය: 400 MUN
- ඩිවුයී (DDC): 400
- ප්රකාශක: Godage
- ප්රකාශන ස්ථානය: Colombo 10
- මිලදීගත් දිනය: 2026-08-15
- මුල් මිල: 475.00 LKR
Kumara Hettiarachchi
මානවවාදී කවියෙකු සමග සාංසාරික චාරිකාවක්
සංස්කාරක(වරු): W.A. Abeysinghe
- මෙම සංස්කරණයේ ප්රකාශන වසර: 2025
- පළමු ප්රකාශනයේ වසර: 2025
- ප්රකාශන වර්ගය: පොත: ශ්රාස්ත්රීය
- භාෂාව: Sinhala
- ISBN-13: 9786242042749
- පිවිසුම් අංකය: 00163
- ඇමතුම් අංකය: 890 ABE
- ඩිවුයී (DDC): 800.890
- ප්රකාශක: Fast Publishing
- ප්රකාශන ස්ථානය: Colombo 10
- මිලදීගත් දිනය: 2026-09-27
- මුල් මිල: 1500.00 LKR
Lakdiwa Gam nam Puwath
සංස්කාරක(වරු): Bhadra Indrani Amarakoon
- මෙම සංස්කරණයේ ප්රකාශන වසර: 2025
- පළමු ප්රකාශනයේ වසර: 2025
- ප්රකාශන වර්ගය: පොත: ශ්රාස්ත්රීය
- භාෂාව: Sinhala
- ISBN-13: 9789553135971
- පිවිසුම් අංකය: 00160
- ඇමතුම් අංකය: 398 AMA
- ඩිවුයී (DDC): 300.390.398
- ප්රකාශක: Sarasavi
- ප්රකාශන ස්ථානය: Nugegoda
- මිලදීගත් දිනය: 2026-09-27
- මුල් මිල: 1350.00 LKR
Lamani Royal Clan
Lamani Raja Kulaya
සංස්කාරක(වරු): D. V. Richard De Silva
- මෙම සංස්කරණයේ ප්රකාශන වසර: 1998
- පළමු ප්රකාශනයේ වසර: 1998
- ප්රකාශන වර්ගය: පොත
- භාෂාව: English
- ISBN-10: 9558099015
- පිවිසුම් අංකය: 00121
- ඇමතුම් අංකය: 307 SIL
- ඩිවුයී (DDC): 300.307
- ප්රකාශක: Maha Saviya Foundation
- ප්රකාශන ස්ථානය: Wellawaththa
- මිලදීගත් දිනය: 2026-08-15
- මුල් මිල: 250.00 LKR
Lasantha
සංස්කාරක(වරු): Raine Wickramatunga
- මෙම සංස්කරණයේ ප්රකාශන වසර: 2026
- පළමු ප්රකාශනයේ වසර: 2026
- ප්රකාශන වර්ගය: පොත
- භාෂාව: Sinhala
- ISBN-13: 9786246223441
- පිවිසුම් අංකය: 00166
- ඇමතුම් අංකය: 922 WIC
- ඩිවුයී (DDC): 900.920.922
- පරිවර්තක: Kasun Pussewela
- ප්රකාශක: Sayura
- ප්රකාශන ස්ථානය: Homagama
- මිලදීගත් දිනය: 2026-09-27
- මුල් මිල: 2350.00 LKR
Lekhanaya Ha Bhashanaya Hewath Bhasha Deirupathawa
සංස්කාරක(වරු): K.N.O. Dharmadasa
- මෙම සංස්කරණයේ ප්රකාශන වසර: 2021
- පළමු ප්රකාශනයේ වසර: 1999
- ප්රකාශන වර්ගය: පොත: ශ්රාස්ත්රීය
- භාෂාව: Sinhala
- ISSN: 1391-1368
- පිවිසුම් අංකය: 00044
- ඇමතුම් අංකය: 410 DHA
- ඩිවුයී (DDC): 400.410
- ප්රකාශක: Dept of Cultural Affairs
- ප්රකාශන ස්ථානය: Colombo
- මිලදීගත් දිනය: 2026-08-09
- මුල් මිල: 170.00 LKR
- මූලපද: Linguistics Sinhala Peradeniya University
Lemon & Passion
දත් හිරිවැටෙන සිට්රස් රස ආදරය
සංස්කාරක(වරු): Sajitha Roshan, Thakshila Pathum
- මෙම සංස්කරණයේ ප්රකාශන වසර: 2025
- පළමු ප්රකාශනයේ වසර: 2025
- ප්රකාශන වර්ගය: නවකථාව
- භාෂාව: Sinhala
- ISBN-13: 9789556759938
- පිවිසුම් අංකය: 00054
- ඇමතුම් අංකය: 890 ROS
- ඩිවුයී (DDC): 800.890
- ප්රකාශක: Akura books
- ප්රකාශන ස්ථානය: Negambo
- මිලදීගත් දිනය: 2026-08-09
- මුල් මිල: 1500.00 LKR