ජීවිතය මරණය සහ පුනරුත්පත්තිය
විසින් නිලන්ත හේට්ටිගේ
- මෙම සංස්කරණයේ ප්‍රකාශන වසර: 2008
- පළමු ප්‍රකාශනයේ වසර: 2008
- ප්‍රකාශන වර්ගය: පොත
- භාෂාව: Sinhala
- ISBN-13: 9789556554526
- පුස්තකාලය: මායා පොත් මිහිර
- පිවිසුම් අංකය: 00092
- ප්‍රකාශක: වාසනා ප්‍රකාශකයෝ
- ප්‍රකාශන ස්ථානය: දන්කොටුව
- මිලදීගත් දිනය: 2010-05-13
- මුල් මිල: 200.00 LKR
- මූලපද: බුදු දහම එයා 22
ජීවිතය මරණය අන්තරාභවය පුනරුත්පත්තිය අනාවැකි අධිමානසික හැකියා ආස්කම් යන දේ ගැන ඇති දුර්වල ඉගැන්නීම් රැසක් මෙහි ඇතුලත් වෙයි