සෙන් දුනු ශිල්පය

සෙන් දුනු ශිල්පය

எழுதியவர் ඉයූජන් හෙරි ගල්

  • வெளியீட்டு ஆண்டு (இந்த பதிப்பு): 2020
  • முதல் வெளியீட்டு ஆண்டு: 2020
  • வெளியீட்டு வகை: Book
  • மொழி: Sinhala
  • ISBN-13: 9789557947112
  • நூலகம்: මායා පොත් මිහිර
  • சேர்க்கை எண் (Accession): 00061
  • மொழிபெயர்ப்பாளர்: ඩබ්.එම්. ගුණතිලක
  • வெளியீட்டாளர்: සහරක්ෂි
  • வெளியீட்டு இடம்: කොටුගොඩ
  • கொள்முதல் தேதி: 2026-09-18
  • அசல் விலை: 240.00 LKR
  • முคัญ வார்த்தைகள்: ආගමික
ජපානයේ
සෙන්දහම යනු මූලික බුදුදහමේම අසම්මත ලෙස වර්ධනය වූ ස්වරූපයකි එය ලෞකික ජීවිතය සම්බන්ධ ක්‍රියාකාරකම් ධර්ම ප්‍රත්‍යක්ෂයට එක් කර ගැනීම සිදුකර ඇතිඅතර දුනු ශිල්පය හරහා ධර්ම ප්‍රත්‍යක්ෂ ඇතිවීමට කේන්ද්‍රීය වී ඇත්තේ දුන්නෙන් විඳීමේදී මම යන පුද්ගලයාගේ මැදිහත්වීමෙන් තොරව සිරුරේ හරා ලක්ෂයෙන් ඒ සිදුවන්නට හැරීම සඳහා පුහුණුවීමයි මේ ඒ පිළිබඳ අධ්‍යානයකි
இந்த புத்தகத்தைப் பற்றி விசாரிக்கவும் மீண்டும் தேடலுக்கு