සෙන් දුනු ශිල්පය
විසින් ඉයූජන් හෙරි ගල්
- මෙම සංස්කරණයේ ප්‍රකාශන වසර: 2020
- පළමු ප්රකාශනයේ වසර: 2020
- ප්‍රකාශන වර්ගය: පොත
- භාෂාව: Sinhala
- ISBN-13: 9789557947112
- පුස්තකාලය: මායා පොත් මිහිර
- පිවිසුම් අංකය: 00061
- පරිවර්තක: ඩබ්.එම්. ගුණතිලක
- ප්‍රකාශක: සහරක්ෂි
- ප්‍රකාශන ස්ථානය: කොටුගොඩ
- මිලදීගත් දිනය: 2026-09-18
- මුල් මිල: 240.00 LKR
- මූලපද: ආගමික
ජපානයේ
සෙන්දහම යනු මූලික බුදුදහමේම අසම්මත ලෙස වර්ධනය වූ ස්වරූපයකි එය ලෞකික ජීවිතය සම්බන්ධ ක්‍රියාකාරකම් ධර්ම ප්රත්යක්ෂයට එක් කර ගැනීම සිදුකර ඇතිඅතර දුනු ශිල්පය හරහා ධර්ම ප්රත්යක්ෂ ඇතිවීමට කේන්ද්‍රීය වී ඇත්තේ දුන්නෙන් විඳීමේදී මම යන පුද්ගලයාගේ මැදිහත්වීමෙන් තොරව සිරුරේ හරා ලක්ෂයෙන් ඒ සිදුවන්නට හැරීම සඳහා පුහුණුවීමයි මේ ඒ පිළිබඳ අධ්යානයකි