ඊ චිං
විසින් රිචඩ් විල් හෙල්ම්
- මෙම සංස්කරණයේ ප්‍රකාශන වසර: 2001
- පළමු ප්‍රකාශනයේ වසර: 2001
- ප්‍රකාශන වර්ගය: පොත
- භාෂාව: Sinhala
- ISBN-10: 9552048966
- පුස්තකාලය: මායා පොත් මිහිර
- පිවිසුම් අංකය: 00060
- පරිවර්තක: ඩබ්.එමි ගුණතිලක
- ප්‍රකාශක: ගොඩගෙ සහෝදරයෝ
- ප්‍රකාශන ස්ථානය: කොළඹ 10
- මිලදීගත් දිනය: 2004-08-13
- මුල් මිල: 180.00 LKR
- මූලපද: නිමිති ශාස්ත්‍රය
මෙය නිමිති ශාස්ත්‍රය ා සම්බන්ධ ග්‍රන්ථයක් වුවත් කියවෙන අර්ථ ය බැලූ විට එය නොයෙක් ආකාරයෙන් බැලීමට කියවන්නා පොළඹවයි.ඒවායේ අත්‍යන්තයෙන්ම මහායාන බුද්ධ ධර්මය මූලික හරය අඩංගු වන බව පැවසිය හැකිය